ශ්‍රී විනයාලංකාර දහම්පාසල

Sri Vinayalankara Dhamma School

ශ්‍රී විනයාලංකාර දහම්පාසල දැක්ම සහ මෙහෙවර

සත්ජන සමාජ සාරධර්ම අගයන, අධ්‍යාත්මික ගුණවගාවෙන් යුතුවූ, කරුණාබරවූ, උගත්, බුද්ධිමත් සමාජයීය වගකීම් දරන්නාවූ නව පරපුරක් බිහිකිරීම උදෙසා අවශ්‍ය අධ්‍යාපනික දැනුම සහ සමාජ සුරුබුහුටිකම් (දක්ෂතා) දියුණු කිරීම වෙනුවෙන් බෞද්ධ දර්ශනයට සහ හෙළ උරුමයේ සාරධර්මයනට අනුගතවූ නිර්මල පරිසරයක් සකසා පවත්වාගෙනයාම වේ.

දහම් පාසලේ පරමාර්ථය- සමජයට වැඩදායී, දහමින් පොෂණය වූ යහපත් ගුණගරුක තැනැත්තකු හෝ තැනැත්තියක සමාජයට දායාද කිරීමයි.

දහමෙන් දැමුණු හෙටක් වෙනුවෙන් වර්තමානය ආයෝජනය කිරීම