Homepage

Most venerable Rerukane Chandawimala Maha Nahimi

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන්

පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාධ්‍යාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ උපත ලැබුවේ 1897 ජූලි මස 19 වැනිදා ය. උපන් ගම රේරැකාන නම් අප්‍රසිද්ධ ගමයි. ගිහි නම රූබෙල් ගුණවර්ධන..

Read More

Books Written by Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සියලු කෘතීන් පහසුවෙන් ගවේශනය කර හැකි පරිදි ප්‍රධාන කාණ්ඩ හතරක් ලෙස වර්ගීකරණය කර ඇත.

All books written by the Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero are thoughtfully organized into four main groups to make it easier for readers to find what they’re looking for.

ග්‍රන්ථයක් (පොතක්) කියවීමට හෝ බාගත කිරීමට, පහත දැක්වෙන පොත් රූපය මත ක්ලික් (Click) කරන්න. එවිට ඔබ අදාල පොත පිළිබඳ වැඩිදුර තොරතුරු (ISBN අංකය, පොතේ මිල ගණන්) සහ බෙදාහැරීම පිළිබඳ තොරතුරු සමඟ විස්තර පිටුවට යොමුවනු ඇත.

To Download or read individual books, simply click on the images below. You will be taken to the corresponding book details page, where you can find additional information such as the book’s price, ISBN, and available delivery options.

Publication – Sri Chandawimala Dhamma Treatises Preservation Board

අභිධර්ම ග්‍රන්ථ

Important books for those who study Abhidhamma and those who appreciate Buddhism psychologically

භාවනා ග්‍රන්ථ

The person who engages in meditation systematically receives many benefits in this life, even if he is unable to acquire great benefits such as absorptions and paths.

විනය ග්‍රන්ථ

ධර්ම ග්‍රන්ථ

right way of living” and “path of rightness”

Most Venerable Rerukane Chandawimala Maha Nayaka Thero – Interview and Funeral

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාධිපති අති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද නායක මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය උන්වහන්සේගේ 74 වන ජන්ම දිනය නිමිත්තෙන් සකස්කරන ලදී.