සූවිසි මහ ගුණය

Rs.890.00

ISBN : 955-8663-16-6
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 478
Size : 141mm x 219mm
Weight : 550g

තෙරුවන් ගුණ සූවිස්ස සම්බන්ධයෙන් දත යුතු කරුණු සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රයෙහි හා අටුවා ටීකාවල විසිර පවතිනවා මිස එක් තැනක නැත. එබැවින් ඒවා සොයා බලා තේරුම් ගැනීම මහ පඬිවරයකුට ද ලෙහෙසි නැත. ඒ නිසා බෞද්ධ කාහටත් තෙරුවන් ගුණ පහසුවෙන් දැනගැනීම පිණිස මේ ග්‍රන්ථය ලියා ඇත.මේ පොත කියවීමට ගැටපද විවරණ ටීකා වුවමනා නැත.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 550 g
Dimensions 141 × 219 mm
ISBN

955-8663-16-6