අභිධර්මාර්ථ සංග්‍රහය

Rs.350.00

ISBN : 955-8663-20-4
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 125
Size : 135mm x 210mm
Weight : 200 g

අභිධර්මය ඉගෙනීම සදහා මුලින්ම වනපොත් කරන අභිධර්මාර්ථ සංග්‍රහයට කළ සරල සිංහල අනුවාදයකි.


Description

13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග්‍රහයයි. බුද්ධ දේශිත පරමාර්ථ සත්‍යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp) – 0713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • Email – srivinayalankara@gmail.com

Additional information

Weight 200 g
Dimensions 135 × 210 mm
ISBN

955-8663-20-4