වඤචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

Rs.480.00

ISBN : 955-8663-13-1
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 202
Dimensions: 144 × 219 mm
Weight: 250g

මෙම ග්‍රන්ථය අභිධර්ම ග්‍රන්ථයකි. මෙහි චිත්ත චෛතසිකයන්ගේ වඤචකත්වය දැක්වේ. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම භව කර්ම විභාගය ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 250 g
Dimensions 144 × 219 mm
ISBN

955-8663-13-1