සතිපට්ඨාන භාවනා විවේචනය සහ තවත් කෘති

Rs.370.00

ISBN : 955-8663-27-1
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 175
Size : 138 x 214mm
Weight : 200g

කාලාන්තරයක් යටපත් වී තිබූ මේ භාවනා ක්‍රමය බුද්ධජයන්ති කාලයේ අප රටට පැමිණීමෙන් සිදු වූයේ ඉමහත් යහපතකි. දැනට මේ භාවනා ක්‍රමය පවත්නේ සුලු පිරිසක් අතේ ය.ඒ නිසා මේ භාවනා ක්‍රමය නැවතත් අප රටෙන් තුරන් වන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් අනාගත පරම්පරාවට ඉමහත් පාඩුවකි. මේ පොත ලියා ඇත්තේ මේ භාවනා ක්‍රමය මේ රටෙන් තුරන් නොවී දීර්ඝ කාලයක් පැවතීම පිණිස ය.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 200 g
Dimensions 138 × 214 mm
ISBN

955-8663-27-1