ධර්ම විනිශ්චය

Rs.530.00

ISBN : 955-8663-22-0
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 240
Size : 142 x 219mm
Weight : 300g

තදින් අල්ලා නොගෙන විමසුම් ඤාණයෙන් බැලීමට බුදුසමය උගන්වන මග අනුගමනය කරමින් බොහෝ දෙන වරදවා තේරුම් ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා දීම පිණිස බෞද්ධයන් අතර ඇතිවන ප්‍රශ්න සියයක් සඳහා පිළිතුරු මෙම පොතේ අන්තර්ගත වේ.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 200 g
Dimensions 145 × 220 mm
ISBN

955-8663-22-0