බෝධිපාක්ෂික ධර්ම විස්තරය

Rs.510.00

ISBN : 955-8663-12-3
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 225
Size : 142 x 221mm
Weight : 300g

නිවන සොයන්නා වූ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් සම්පාදිත මේ ග්‍රන්ථය සිංහල කියවිය හැකි කවරකුට වුවත් වැඩි ආයාශයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳ නිවැරදි දැනුමක් ඇතිකර ගත හැකි ය.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 300 g
Dimensions 142 × 221 mm
ISBN

955-8663-12-3