චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

Rs.390.00

ISBN : 955-8663-18-2
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 159
Size : 144 x 218mm
Weight : 200g

මෙම භාවනා ක්‍රමය වනාහි ධ්‍යාන-මාර්ග-ඵල-අභිඥාදි භාවනා කොට්ඨාසයට අයත් කරුණු විස්තර කර ඇති පටිසම්භිදාමග්ග නැමති ග්‍රන්ථයේ විපස්සනා කථාවෙහි දක්වා ඇති භාවනා ක්‍රමයකි. මෙය ඉතාම විස්තර විදර්ශනා භාවනා ක්‍රමය යි.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 200 g
Dimensions 144 × 218 mm
ISBN

955-8663-18-2