චත‍රාර්ය සත්‍යය

Rs.400.00

ISBN : 955-8663-01-8
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 176
Size : 146 x 220mm
Weight : 225g

චතුරාර්ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකතා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නොදමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතු ය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතු ය. එසේ කළ හොත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇතිකරගත හැකි වනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝම උත්සාහ කරත්වා.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 225 g
Dimensions 146 × 220 mm
ISBN

955-8663-01-8