කෙලෙස් එක්දහස් පන්සියය

Rs.570.00

ISBN : 955-8663-21-2
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 266
Size : 145 x 220mm
Weight : 350g

කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය ධර්මය නොදත් ආර්ය ධර්මයේ නො හික්මවන ලද කෙලෙසුන් නොහඳුනන අන්ධ පෘතග්ජනයන්ගේ සිත්වල ය. ඔවුන්ගේ සිත් කෙලෙස් නැමති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 350 g
Dimensions 145 × 220 mm
ISBN

955-8663-21-2