ශාසනාවතරණය

Rs.790.00

ISBN : 955-8663-11-5
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 343
Size : 139 x 212mm
Weight : 400g

මේ ග්‍රන්ථය පරිශීලනය කිරීම වර්තමාන පැවිද්දන්ට පුරුදු වුවහොත් වර්තමාන ලෝක තත්වය අනුව ගුණවතුන් වශයෙන් සැලකිය හැකි බොහෝ පැවිද්දන් ඇති වනු නො අනුමාන ය. අප විසින් මේ ග්‍රන්ථය සපයන ලදුයේ සැම පැවිද්දන් මෙය පිළිගනිතිය යන අදහසින් නොව ටික දෙනෙකු විසින් වත් මෙය පිළිගතහොත් අපේ මහන්සියට එයත් ඇත ය යන අදහසිනි. මෙය පිළිගැනීම හෝ නොගැනීම ඔබ සතු ය.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 400 g
Dimensions 139 × 212 mm
ISBN

955-8663-11-5