සතිපට්ඨාන භාවනා ක්‍රමය

Rs.340.00

ISBN : 955-8663-04-2
Publisher : ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
Pages : 143
Size : 146 x 220mm
Weight : 200g

මේ පොත කුඩා වුව ද මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. ග්‍රන්ථයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි.සතිපත්ට්ඨාන භාවනාව පිළිබඳ වැදගත් පොතක් නැතිකමේ අඩුව පිරිමසා ගැනීමට මේ පොත වැදගත් වේ.


Description

මෙම පොත ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ගිණුම් අංකයට මුදල් බැර කර එහි රිසිට් පත ඊමේල් කරන්න. නැතහොත් පහත දුරකථන අංකයට WhatsApp කරන්න.

  • ගිණුම් අංකය – 798439 ලංකා බැංකුව (හොරණ ශාඛාව)
  • දුරකථන අංකය (WhatsApp Number) – +94713360660 (පූජ්‍ය කළුතර පදුම හිමි)
  • E-mail – srivinayalankara@gmail.com

Additional information

Weight 200 g
Dimensions 146 × 220 mm
ISBN

955-8663-04-2